කන්‍යා පටලය කැඩී ඇත්දැයි දැනගන්නේ කොහොමද?
How can you tell if the hymen is broken?
1.kanya patalaya kadu athida ynna dan ganne keseda?
2.eya apita thaniwa ho waidyawarayeku hamu nowi patalaya pariksha kala hakida?
3.yoni margaya thulata agilla 1.5cm k withara damu wita wallak se danenne kanya patalayada?
Thanx you
වෛද්‍ය වරයෙකුට පරීක්ෂා කර කන්‍යා පටලට තිබේදැයි පැවසීමට පුළුවන් නමුත් එය කැඩී ඇතිද හෝ ස්වභාවිකවම විවරයක් සහිතව පිහිටා ඇතිදැයි පැවසීම අපහසුයි. ඔබට තනිවම පරීක්ෂාකර මේ ගැන දැන ගන්න බැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?