ගැබිනි කාලේ දවසට 6 පාරක් වමනේ යන එක රෝගී තත්වයක්ද?
Is vomiting six times a day in pregnancy an illness?
Doctor Mata anthimata menses hadune August 3wenida.Mama pregnacy test ekak kalama eka positive..Mama thama scan ekak kale naha.Mata dawasak kata 6parak pamana wamane yanawa kalanthe samaga.meya rogi thathwayakda.thawa doctor Mata dan hariyatama dina ganana danaganimata hakiweda ada wena wita sathi kiyada kiya
අවසන් වරට ඔසප්වීම ආරම්භවූ දින සිට සති ගනන ගණනය කරනු ලබන්නෙ. ස්කෑන් පරීක්ෂණයක් මගින් නිවැරදිවම සති ගණන දැන ගැනීමට හැකියි. වමනය සහ ඕක්කාර බොහෝ දෙනෙක්ට ඇතිවෙන තත්වයක්. මෙය කරදරකාරී නම් ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?