Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Ceaserean surgery දියවන මැහුම් වේලීම සදහා ගෑමට සුදුසු කීුම් වර්ගයක් තිබේද?

පිළිතුර

එසේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට අවශ්‍ය නැහැ. මෙම තුවාලය සති දෙකක් පමණ වන විට සම්පූර්ණයෙන් සුව වෙනව.

Hi*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Mama 8weeks Pregnent. Me mage 2nd pregnancy 1ka. 1ka misscasage una. Denata sathi 3ka wage kaleka edala mage yoni margayen sudu patata huru diyarayak wage deyak pitawenawa. Mam…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සුද යෑම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ.

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata september month eke 18 wenida 6 weeks pregancy eka miscarriage una.rka naturallyma una dan mn aaphu babek hadanna masa 3k inna oneda ai ehema mata ita kalin uthsaha kar…

පිළිතුර

නැවත පිළිසිඳ ගැනීම කල් දැමීමට අවශ්‍ය නැහැ. ඔබට නැවත ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

sir pregnat kaleta computer laga photo copy machine laga wada karana aka hoda nadda

පිළිතුර

ඉන් දරුවාට හානියක් වෙන බවට සාක්ෂි නැහැ.

ta*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor first baby kisima treatment ekakin thorawa mata Labuna.eheth thaws babek thawama hari giye ne.mata danaganna one mage ethule nala wala block ekak thiyenna puluwanda?first ba…

පිළිතුර

ඔව්. පසුකාලීනව පැලෝපීය නාලවල අවහිරතාවන් ඇති වෙන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීමක් පමා වීමට මීට අමතරව තවත් ගොඩක් හේතු බලපාන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.

Sa*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

sir god evening , bade usnayak thiyana nisa babala hadanna barida..? kotak kal wenawa api akata edala ath thama daruweku pilisidagena na....

පිළිතුර

නැහැ. උෂ්ණ බව මෙයට බලපාන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමාවීමට බලපාන වෙනත් හේතු ගොඩක් තිබෙනව. හරියටම දැන ගැනීමට පරීක්ෂණ සිදු කල යුතුයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ප්‍රතිකාර කල හැකියි.

ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Osap Dina Lan wanna wita kanthawanta athiwsna sharirika apahasutha monawada Doctor ai ema Dina Lan wana wita aga apranika gathiya kenthi yama nidi Matha athi wenne mata pehedili Ka…

පිළිතුර

මෙම ලක්ෂණ ඇතිවෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වෙන නිසා. එය එක් එක් කාන්තාවට දැනෙන ආකාරය වෙනස්. සමහර කාන්තාවන් මේ නිසා දැඩි අපහසුතාවයන්ට පත්වෙනව. රෝග ලක්ෂණ නිසා එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් සිදු වෙනව නම් මෙයට ප්‍රතිකාර කර සුව කල හැකියි.

චන*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage yoni Margayen masa 5 ka sitama suda pita vimamk daknata lebuna den mata 30 week wenawa denatath samharak awastha waladi suda weni deyak pitawe

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙන රෝග ලක්ෂණයක් ඇති නම් පමණක් පරීක්ෂා කරවා ගන්න.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න