Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලය පුරාම සුද යාම සාමාන්‍යද?

Is white discharge throughout pregnancy normal?

Mage yoni Margayen masa 5 ka sitama suda pita vimamk daknata lebuna den mata 30 week wenawa denatath samharak awastha waladi suda weni deyak pitawe

අසන ලද්දේ: Sa*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙන රෝග ලක්ෂණයක් ඇති නම් පමණක් පරීක්ෂා කරවා ගන්න.