ඔසප් වෙන්න ළඟදී මහන්සිය, කේන්තිය, නින්ද එන්නේ ඇයි?
Why do tiredness and irritability come before a period?
Osap Dina Lan wanna wita kanthawanta athiwsna sharirika apahasutha monawada Doctor ai ema Dina Lan wana wita aga apranika gathiya kenthi yama nidi Matha athi wenne mata pehedili Kara denna Doctor
මෙම ලක්ෂණ ඇතිවෙන්නේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් වෙන නිසා. එය එක් එක් කාන්තාවට දැනෙන ආකාරය වෙනස්. සමහර කාන්තාවන් මේ නිසා දැඩි අපහසුතාවයන්ට පත්වෙනව. රෝග ලක්ෂණ නිසා එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් සිදු වෙනව නම් මෙයට ප්‍රතිකාර කර සුව කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?