Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor iui ekak kara sathi 3 kin ptegnant welada kiyala balaganna puluwan kiyanne iui eka kara sathi 3 kinda?pahadili karanna pls.

පිළිතුර

ඔව්. IUI කල දින සිට සති 3කින් මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.

Sa*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mama iui kala giya mase. Eath positive ne. Aye me mase iui karanna inne. Iui kalama mahansi wela weda karanna honda nedda? Me sereth balaporoththu thiya ganna beri wewida?

පිළිතුර

සාමාන්‍ය එදිනෙදා වැඩ කිරීම ගැටළුවක් නොවෙයි. IUI එකවරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.

Su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

TLH සඳහා සුදුසු වෛද්‍යවරයෙක් ගැන දැන ගන්න පුළුවන්ද? මට නිර්දේශ කරල තියෙන්නෙ TAH එකක්. ජපුර රෝහලේ.

පිළිතුර

කොළඹ පුද්ගලික රෝහල් වලදී මා TLH ශල්‍ය කර්මය සිදු කරනව. පැමිණ හමුවී වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

සී*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mama August wala miscarriage 1 una sathi 06. ita paasse september wala Dina 40 kata pasu september 19 menses hadunata pasu api daruweku hadanna uthsaha kara. hetata menses w…

පිළිතුර

ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂණයක් කර ගර්භණීදැයි දැන ගත හැකියි. සුද යාම සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. IUI 2time sidu kirimedi sarthaka weeme hakiyama kopamanada? Palamu iui 1 asarthaka una.mata wath mage husbandge wath hadunagahaki kisima waradak na.eth apita thamawa babala na.…

පිළිතුර

IUI එක වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. දිගින් දිගටම IUI අසාර්තක වේ නම් එයට හේතුව සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata baba lebune 2015.08.21.eeta passe palaweniyatama mensus hedune 2015.12.10.mama denata 03wathawak depoprovera injection eka aragena thiyenawa.eth doctor mata 12.10n pass…

පිළිතුර

පුළුවන්. මෙම ඖෂධය ලබා ගන්නා සමහර කාන්තාවන්ට ඔසප්වීම සිදු වෙන්නේ නැහැ. නතර කිරීමෙන් පසු නැවත ඔසප්වීම ආරම්භ වීමට පෙර ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

Di*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yoni margara thulata mage eka agillk gya wash karaddi.le binduwak wge awa ita passe yoni wiwaraya laga tikak dawilla wage awa.mn tikak bayen inne kanya patalaya sampurn…

පිළිතුර

යමක් ඇතුළු කිරීමේදී කන්‍යා පටලය ඉරීමට ඉඩ තිබෙනව. එහිදී පිට වෙන රුධිර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔබට මේ ගැන හරියටම දැන ගන්න ක්‍රමයක් නැහැ. වෛද්‍ය වරයෙකුට පරීක්ෂා කර කන්‍යාපටලයේ ඉරීමක් සිදුවී ඇතිදැයි පැවසීමට පුළුවන්. නමුත් ලිංගික එක්වීමකදී හෝ යමක් ඇතුළු කිරීම…

Ka*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි,මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා..එහෙත් මාගේ වෛද්‍යතුමා පැවසුවා මට හිමොග්ලොබින් අඩුයි කියලා .මේ සඳහා ගත යුතු ආහාර වර්ග මොනවාද ?ස්තුතියි !

පිළිතුර

හිමෝග්ලොබින් අඩුවීමට හේතුව යකඩ උෟනතාවයක් නම් යකඩ අඩංගු ආහාර වන මස් මාළු කොළ එලවළු සහ පලා වර්ග ගැනීම සුදුසුයි.

su*** · වයස 30
පිළිතුර කියවන්න