Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage yoni margara thulata mage eka agillk gya wash karaddi.le binduwak wge awa ita passe yoni wiwaraya laga tikak dawilla wage awa.mn tikak bayen inne kanya patalaya sampurnayen irenna puluwanda ehema unoth le binduwata wada pita wenawada meya kumana thathwayak wiya hakida

අසන ලද්දේ: Ka*** · වයස 19 · 8670 views

පිළිතුර

යමක් ඇතුළු කිරීමේදී කන්‍යා පටලය ඉරීමට ඉඩ තිබෙනව. එහිදී පිට වෙන රුධිර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔබට මේ ගැන හරියටම දැන ගන්න ක්‍රමයක් නැහැ. වෛද්‍ය වරයෙකුට පරීක්ෂා කර කන්‍යාපටලයේ ඉරීමක් සිදුවී ඇතිදැයි පැවසීමට පුළුවන්. නමුත් ලිංගික එක්වීමකදී හෝ යමක් ඇතුළු කිරීමේදී කන්‍යා පටලය ඉරීම හෝ රුධිර වහනය සිදු නොවෙන අවස්ථාත් තිබෙන නිසා මේ ගැන එතරම් සැලකිලිමත් වීම අවශ්‍ය නැහැ.