Skip to main content
ප්‍රශ්නය

හීමොග්ලොබින් අඩු නම් කන්න ඕන ආහාර මොනවද?

Which foods help raise a low haemoglobin?

වෛද්‍යතුමනි,මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා..එහෙත් මාගේ වෛද්‍යතුමා පැවසුවා මට හිමොග්ලොබින් අඩුයි කියලා .මේ සඳහා ගත යුතු ආහාර වර්ග මොනවාද ?ස්තුතියි !

අසන ලද්දේ: su*** · වයස 30

හිමෝග්ලොබින් අඩුවීමට හේතුව යකඩ උෟනතාවයක් නම් යකඩ අඩංගු ආහාර වන මස් මාළු කොළ එලවළු සහ පලා වර්ග ගැනීම සුදුසුයි.