Depo නතර කළාට පස්සේ ඔසප් වීමට කලින් ගැබ් ගන්න පුළුවන්ද?
After stopping Depo, can you conceive before periods return?
Doctor mata baba lebune 2015.08.21.eeta passe palaweniyatama mensus hedune 2015.12.10.mama denata 03wathawak depoprovera injection eka aragena thiyenawa.eth doctor mata 12.10n passe me wana thek mensus hedune naha.e wagema doctor injec tion eke kalaya awasan u pasuth osap weema sidu nowi lingikawa ek weemen newatha geb geneemak ethi wiya hekida?
පුළුවන්. මෙම ඖෂධය ලබා ගන්නා සමහර කාන්තාවන්ට ඔසප්වීම සිදු වෙන්නේ නැහැ. නතර කිරීමෙන් පසු නැවත ඔසප්වීම ආරම්භ වීමට පෙර ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?