Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor api mari karala awruddak wenawa. mama pregnant kiyala danagatta eat masa 3n mage baba noml widihata nati una. Natiwela masa 5k wenawa doctor mata tama babek na. Mata meka lo…

පිළිතුර

සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. කලින් ගබ්සාව මෙයට බලපාන්නේ නැහැ. ඔබට දැනට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කිසියම් ගැටළුවක් ඇතිදැයි අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.

La*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

api danata badala masa 5k venewa danata masa 2k edan api babak hadanne try kala eth hari geyena eheme veya haikide me sadha parikshsana teyede dr. kenekgen upadas laba gatha utude

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සමහර විට කිසිම හේතුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි. එම ප්‍රතිඵල සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

am*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

මීට අවුරුදු 1 1/2 ට කලින් මට miscarriage එකක් වුනා. පසු ගිය මාර්තු සිට ප්‍රතිකාර සිදු කර එක් වරක් තැන්පත් කිරීමද සිදු කලා.නමුත් තවමත් සාර්ථක වුනේ නෑ.දැන් අපි ප්‍රතිකාර නැවැත්වීමට ත…

පිළිතුර

නැවත පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර ආරම්භ කල හැකියි. වසර එක හමාරක් ගැබ් ගැනීමක් සිදු වී නැති නිසා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේවි

b.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata Obava hamuvenna puluvanda? Mata doctor inna hospital eka kiyanna puluvanda?

පිළිතුර

රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.

Af*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man Dan pregnant wela 11month wage.Mama thama scan ekak kale naha.Dan eya kirimata sudusuda

පිළිතුර

ඔව්. සති 13ට පෙර ප්‍රථම ස්කෑන් පරීක්ෂණය කිරීම සුදුසුයි.

Ma*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama vivaha wela denata masa 5i. Mage palamu lingika ekathu vimath godak asiru una le pita vimak sidu uneth ne loku wedanawak denuna. Thwamath lingikawa ekathu vimedi loku w…

පිළිතුර

ලිංගික එක්වීමේදී වේදනාවක් ඇතිවීමට හේතුවෙන තත්ව ගොඩක් තිබෙනව. මේ ගැන වැඩි විස්තර නොමැතිව උපදෙස් දෙන්න අපහසුයි. මේ වගේ අවස්තාවක වෛද්‍ය උපදෙස් මත භාවිතා කර හැකි ජෙල් වර්ග තිබෙනව. එමගින් වේදනාව ඇතිවීම අඩු කර ගන්න පුළුවන්.

Th*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnant kale beach eke swimming pool wala bath karanna hossaida?hugak aya eya anumatha karanne na,germs spread wenawa kiyla..make sathya asathya thwaya pahadanna

පිළිතුර

එලෙස ආසාදන තත්වයන් ඇති වෙන්නෙ නැහැ. මේ ගැන බිය වෙන්න එපා

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata Dan 21 week.eth thama baba dagalanawa Danune ne.doctor kiuwa 24 week walin scan karama athi kiyala.me mage first baby.hariyatama kochchara kal yanawada doctor mata dane…

පිළිතුර

සමහර මව් වරුන්ට සති 23-24ක් පමණ වෙන තෙක් චලන නොදැනෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න