ගර්භණී කාලයේ පිහිනන එක හොඳද?
Is it safe to swim in the sea or a pool while pregnant?
Doctor pregnant kale beach eke swimming pool wala bath karanna hossaida?hugak aya eya anumatha karanne na,germs spread wenawa kiyla..make sathya asathya thwaya pahadanna
එලෙස ආසාදන තත්වයන් ඇති වෙන්නෙ නැහැ. මේ ගැන බිය වෙන්න එපා
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?