පළවෙනි බබාගේ චලන සති 21 වෙනකම් නොදැනුණොත් කමක් නැද්ද?
Is it normal not to feel movements at 21 weeks?
doctor mata Dan 21 week.eth thama baba dagalanawa Danune ne.doctor kiuwa 24 week walin scan karama athi kiyala.me mage first baby.hariyatama kochchara kal yanawada doctor mata danenna nam?
සමහර මව් වරුන්ට සති 23-24ක් පමණ වෙන තෙක් චලන නොදැනෙන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?