VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor masa 6 n kala scan eka magin " EDD (US)- 30 nov lesa sadahan vi thibuna. sathi 32 di kala scan ekehi EDD akara thunak yatath nov9, nov18, nov23 lesa dina thunak atha. mage a…
මුලින් සිදු කල ස්කෑන් පරීක්ෂණයෙන් අනුමාන කල දිනය වඩාත් නිවැරදියි. පමාවී කරන ස්කෑන් පරීක්ෂණ වලින් ප්රසූත දිනය නිවැරදිව ගණනය කිරීම අපහසුයි.
Doctor mn mithuri pethi bonawa.badala awruddai.danma babek hadanna balaporottu ne.mithuri pethi bona gaman folic acid bona eka kamaknadda..folic acid bonne udetada.
ඔබ දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවේ නම් ෆෝලික් ඇසිඩ් ගැනීමට අවශ්ය නැහැ.
Dr man bedala 2 years wenava mata taama babek nehe. Man esadaha den maasa 3k edan treatment ganna. Mata tiyenne akramavath opasvimak. Vog Dr mata menses hedenna beheth dunna beela…
සරු කාලය ලෙස සලකන්නේ ගැබ් ගැනීමට හැකියාව වැඩිම කාලය. එය තීරණය වෙන්නේ ඩිම්බ පිට වෙන දිනය අනුව. ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
mata den sati 20. Dina kihipayakata lalin mage bade kekkumak hedila docterta pennuwa. Scan eken kiuwa baba hodin kiyala. Curam 625 mg dunna bonna. Vegestone 200 mg dunna yoni marga…
එම ඖෂධය සමහර අවස්තාවලදී ගබ්සාවක් වීම වැලැක්වීමට යොදා ගන්නව. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
Dear doctor, I m suffering from polisystic overian disease n I hope pregnency for 3 years.I m on treatment.so i have taken folic acid tablet for a long time.so the folic acid takin…
Folic acid does not cause any harm and It is essential for the development of brain and neural system of the baby. You may need further investigations and treatment to become pregnant.
Doctor iui ekak kala pasu bade wedanawak ethiwanne manda?iui eka sarthakada kiya danaganimata thibena lskkshana monawada?
බඩේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්ය තත්වයක්. නමුත් දිගටම වේදනාවක් ඇතිවේනම් විෂබීජ ආසාදනයක් ඇතිදැයි පරීක්ෂාකල යුතුයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න සති 3කට පසු මුත්රා පරීක්ෂා කිරීමෙන් පුළුවන්
Dr.mama daruwek balaporoththuwen inna kenek..eath mage menses cycle eka kramanukula nathi nisa mama dr.kenek hambaunama mata "Profertil clomiphene citrate USP"kiyana beheth eka men…
මෙම ඖෂධ භාවිතා කල යුතු වෙන්නේ වෛද්ය වරයෙකුගේ අධීක්ෂණය මත පමණයි. ඉන් පසුත් එහි ක්රියාකාරිත්වය ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් මගින් සොයා බැලීමට අවශ්යයි. ඔබට ඔසප්වීම ආරම්භවූ දිනයට පසු දින සිට ඖෂධ ලබා ගත හැකියි. මේ සඳහා අධික ලෙස රුධිර වහනය වනතෙක් සිටීමට…
Dr.mma Mary krla yes. Mma laparoscopy+cystectomy kra.1 iui1th krla 3 weeks wenwa.palamu iui1th 1n daruweku labeeme prathishathaya aduida.mta1st iui1th gabganeemak weida
IUI පලමු වතාවට සාර්තක වීමට ඇති ඉඩකඩ වැඩියි. නමුත් එම ප්රතිශතය 15%ක් පමණ වෙන්නේ.