ප්‍රශ්නය
mata den sati 20. Dina kihipayakata lalin mage bade kekkumak hedila docterta pennuwa. Scan eken kiuwa baba hodin kiyala. Curam 625 mg dunna bonna. Vegestone 200 mg dunna yoni margayen athul karanna. Me beheth ( vegestone) walin sidu wenne kumakda. Babata haniyak nedda
පිළිතුර
එම ඖෂධය සමහර අවස්තාවලදී ගබ්සාවක් වීම වැලැක්වීමට යොදා ගන්නව. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.