ඩිම්බ පිට වෙන දවස හොයාගන්නේ කොහොමද?
How do you work out the day of ovulation?
Dr man bedala 2 years wenava mata taama babek nehe. Man esadaha den maasa 3k edan treatment ganna. Mata tiyenne akramavath opasvimak. Vog Dr mata menses hedenna beheth dunna beela satiyakin mata menses heduna. Eeta passe Dr lagata giya. Vog Dr mata ovulation days hetiyata dunne menses hediya 6 weni dinaya. Dr man kohomata haduna ganne ovulation day eka
සරු කාලය ලෙස සලකන්නේ ගැබ් ගැනීමට හැකියාව වැඩිම කාලය. එය තීරණය වෙන්නේ ඩිම්බ පිට වෙන දිනය අනුව. ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?