ප්‍රශ්නය
Dr.mma Mary krla yes. Mma laparoscopy+cystectomy kra.1 iui1th krla 3 weeks wenwa.palamu iui1th 1n daruweku labeeme prathishathaya aduida.mta1st iui1th gabganeemak weida
පිළිතුර
IUI පලමු වතාවට සාර්තක වීමට ඇති ඉඩකඩ වැඩියි. නමුත් එම ප්‍රතිශතය 15%ක් පමණ වෙන්නේ.