Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mata mesas hadena eka godak parakkui e ai .man gyn clrnic giya watjura bibili tiyanawa kiwwa.

පිළිතුර

ඔබ සඳහන් කරන්නේ PCOS කියන තත්වය විය යුතුයි. එවිට ඔසප්වීම ප්‍රමාද වීමට ඉඩ තිබෙනව. ගර්භණී වීමට අපේක්ෂා නොකරන්නේ නම් දැනට මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ti*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,Mata anthimata mensus hedune augest 29,Sep month eke mata mensus hedune ne...adata dawas 17 k parakkui....scan kalama babek ne kiuwa...urine test negative...eth Mata vomitin…

පිළිතුර

නැහැ. මේ විස්තර අනුව ඔබ ගර්භණී වී නැහැ.

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage reports walata anuwa heavy fibroid tiyanawa.namuth magay periods athara wee atha. Thawa bala rideemakda natha. Surgery ekka kala yuthuda? Godak heavy nisa eka awadaanam…

පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිකාවක් බවට පත්වීමට ඇති ඉඩකඩ 1%ක් පමණ වෙන්නෙ. වෙනත් රෝග ලක්ෂණයක් ඇති නොවේ නම් ඔසප් වීම නතර වූ පසු මේවා ඉබේම හැකිලී යනව. නමුත් සමහර කාන්තාවන්ට මේ නිසා අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඇතිවෙනව. එවිට ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය ඉවත් කිරීමයි සුදුස…

Va*** · වයස 53
පිළිතුර කියවන්න
ගැටළුව

ඔබගේ මෙම page 1 සියලුම මව්වරුන්ට සහා ගැබිනි මව්වරුන්ට ඉතා වටිනා උපදෙස් ලබා දෙන්නකි.ඒ පිළිබඳව ප්‍රථමයෙන් ඔබලාට ස්තුතිය පල කරමි. මා මාස 10 ක දුවෙක්ගේ අම්මා කෙනෙක්.ගර්භනී කාලයේ මගේ බර…

පිළිතුර

මවුකිරි දෙන අතර තුර කෑම පාලනය කල හැකියි. ඊට අමතරව දිනපතා ව්‍යායාම වල යෙදෙන්න. තෙල් සහ සීනි අඩංගු ආහාර ගැනීමෙන් හැකි තාක් වලකින්න. පිටි ආහාර පුළුවන් තරම් අඩුවෙන් ආහාරයට ගන්න.

Ch*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata 4weeks walata kalin miscarriage 1k una. E wenakota babata 8weeks. Doctor mama ayet Babek hadanna kopamana kalayak inna Oneida?

පිළිතුර

නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. නැවත දරුපිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ.

Na*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dokta geb gela pilika liyala lipiyak dakka,geb gela pilika hedenna palamuwada akata vidina ennatha vidinna onii a ennate nama mokadda?viwaha wenna kalin e ennatha vidaganna puluwan…

පිළිතුර

පලමු ලිංගික එක්වීමට පෙර මෙම එන්නත ලබා ගත යුතුයි. ඒ සඳහා වෛද්‍ය වරයෙකු ගේ නිර්දේශයක් අවශ්‍ය වෙනව. වෙබ් අඩවිය මගින් ඖෂධ නිර්දේශ කිරීමට නොහැකියි.

ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. IVF magin thaman kamathi daruwek male or female labaganna puluwanda?

පිළිතුර

බැහැ. මෙය කල හැකි තාක්ෂණික පහසුකම් තිබෙන නමුත් ඒවා වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.

vi*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama marry karala masa 9 Mata hariyatama dawas 28 mensas hadenawa .mama Babek bala porottuwen inna ....Mata giya mase 14 hadune. Thema me maseta hadune Maga yati bada tikak me a…

පිළිතුර

මෙය පැහැදිලිව පැවසීමට අපහසුයි. ඔසප්වීම නියමිත දිනට සිදු නොවේ නම් ගැබ් ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීමට මුත්‍රා පරීක්ෂාකර බැලිය හැකියි.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න