ගබ්සාවකින් පසු ආයෙත් ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?
How long should you wait to try again after a miscarriage?
Doctor mata 4weeks walata kalin miscarriage 1k una.
E wenakota babata 8weeks.
Doctor mama ayet Babek hadanna kopamana kalayak inna Oneida?
නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. නැවත දරුපිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?