ගැබ් ගෙල පිළිකා එන්නත ලබාගත යුත්තේ කවදාද?
When should the cervical cancer vaccine be taken?
dokta geb gela pilika liyala lipiyak dakka,geb gela pilika hedenna palamuwada akata vidina ennatha vidinna onii a ennate nama mokadda?viwaha wenna kalin e ennatha vidaganna puluwanda?
පලමු ලිංගික එක්වීමට පෙර මෙම එන්නත ලබා ගත යුතුයි. ඒ සඳහා වෛද්ය වරයෙකු ගේ නිර්දේශයක් අවශ්ය වෙනව. වෙබ් අඩවිය මගින් ඖෂධ නිර්දේශ කිරීමට නොහැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?