මවු කිරි දෙන කාලයේ ආහාර පාලනය කරන්න පුළුවන්ද?
Can you diet while still breastfeeding?
ඔබගේ මෙම page 1 සියලුම මව්වරුන්ට සහා ගැබිනි මව්වරුන්ට ඉතා වටිනා උපදෙස් ලබා දෙන්නකි.ඒ පිළිබඳව ප්‍රථමයෙන් ඔබලාට ස්තුතිය පල කරමි.
මා මාස 10 ක දුවෙක්ගේ අම්මා කෙනෙක්.ගර්භනී කාලයේ මගේ බර 16kg කින් වැඩි උනා.මේ වන විට බර 70kg.. උස 153cm. ඉතා අවලස්සන පෙනුමක් දැන් මට අවිත්.
කරුණාකර මට උපදෙස් දෙන්න 1. මා කෑම පාලනය කලාට කමක් නැද්ද දූ තාම කිරි බොන නිසා.
2. එසේ පාලනය කරන්නේ කෙසේද??
ඔබගේ පිලිතුරු අපේක්ෂාවෙන් සිටිමි .. ස්තුතියි...
මවුකිරි දෙන අතර තුර කෑම පාලනය කල හැකියි. ඊට අමතරව දිනපතා ව්‍යායාම වල යෙදෙන්න. තෙල් සහ සීනි අඩංගු ආහාර ගැනීමෙන් හැකි තාක් වලකින්න. පිටි ආහාර පුළුවන් තරම් අඩුවෙන් ආහාරයට ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?