Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂවල වතුර බුබුළු තිබුණොත් ඔසප් වීම පමා වෙනවද?

Do water blisters on the ovaries make periods late?

Mata mesas hadena eka godak parakkui e ai .man gyn clrnic giya watjura bibili tiyanawa kiwwa.

අසන ලද්දේ: Ti*** · වයස 24

ඔබ සඳහන් කරන්නේ PCOS කියන තත්වය විය යුතුයි. එවිට ඔසප්වීම ප්‍රමාද වීමට ඉඩ තිබෙනව. ගර්භණී වීමට අපේක්ෂා නොකරන්නේ නම් දැනට මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ.