Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama marry karala masa 9 Mata hariyatama dawas 28 mensas hadenawa .mama Babek bala porottuwen inna ....Mata giya mase 14 hadune. Thema me maseta hadune Maga yati bada tikak me ada uda idan ridanawa........suda ta wage monawa hari tikak yanawa wage Mata mensas hadaida.

අසන ලද්දේ: Sa*** · වයස 23 · 717 views

පිළිතුර

මෙය පැහැදිලිව පැවසීමට අපහසුයි. ඔසප්වීම නියමිත දිනට සිදු නොවේ නම් ගැබ් ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීමට මුත්‍රා පරීක්ෂාකර බැලිය හැකියි.