VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
මගේ මාස් අසනිප විම සමහර මාස වල මාස බගෙන් සිදු වෙන්වා. මන් මේ මාසෙ බබෙක් හදන්න බලාපොරොටත්තු වෙනවා. ඩොක්ටර් මට කියල දෙන්න මේ වගේ තත්වෙක ම්න් බබෙක් හැදුවට කමක් නැද්ද
මෙයට හේතුව සාමාන්ය පරිදි මාසිකව ඩිම්බ නොමේරීම වෙන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.
Doctor mn marry karala masa 7 i.me mase mensus une peya 3k vitara,wena mnth walata 2 days tyenawa.meya rogi tatwayakda.mn babala balaporottuwen inne.pregnet wimata meya balapanwada
මෙය රෝග තත්වයක් නොවෙයි. ගැබ් ගැනීමක් සිදුව ඇති දැයි පරීක්ෂා කර බලන්න.
mge prashna walata pilithuru lba dunnata sthuthiy doctor.mn 26weeks pregnt.mage baba thamath dagalanawa denenne dawasata 4,5parak witharai.issara idanma emai.reta nm godak wela dag…
නැහැ. මෙහි ගැටළුවක් නැහැ. තව සති දෙක තුනක් යනවිට ඔබට සාමාන්යයෙන් බබා දඟලන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලැබේවි. එවිට එම රටාවේ අඩුවක් වේ නම් පමණක් පරීක්ෂා කරවා ගන්න.
ma konde disc akak idiriyata ama nisa masa 4ta udadi behet gatta.ita passe docter exercise akak kiyala dunna.dan ma daruwek balaporottuwen inne.mekalaya thula exercise karana aka h…
මෙය ඔබ කොන්දේ ආබාධයට ප්රතිකාර ලබා ගන්නා වෛද්ය වරයාගේ උපදෙස් මත පමණක් සිදු කල යුතුයි.
ඩොක්ට මං ප්රෙග්නට් වි දැනට මාස 2ආසන්නයි..මගෙ නිතරම බඩෙ කැක්කුම හට ගන්නවා..බඩ කොර විමක් වගෙයි ත් ...මුත්රා දැවිලක් හට ගන්නවා..හිතන් ඩොක්ට මෙක රොගි තත්ත්වයක් ද ..මෙක බබාට බලපානවද
ඔබට මුත්රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. මුත්රා ආසාදනයක් නම් සුදුසු ප්රතිකාර ගෙන දරුවාට විය හැකි හානි වලක්වා ගන්න පුළුවන්.
IVF prathikarmaya kereema yanu kumakda. e sadaha weyawena mudala dala wshayen kopamanada
ඩිම්බ සහ ශුක්රාණු රසායනාගාරයක් තුල එක්වීමට සලසා මුල්දින කිහිපයෙන් පසු කලලය ගර්භාෂය තුල තැන්පත් කිරීමයි මෙහිදී සිදු කරන්නේ. මේ සඳහා දල වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනව.
Dr. mama mage husband Shukranu adu kenek. 0.7 wage thamai tebune. api doctor kenek meet una. e doctor husbandta Car - Q keyala behethak dunna 3 months walata. e athara IUI ekak kal…
මෙම ඖෂධ නිසා ඔසප්වීම ප්රමාද විය හැකියි. ශුක්රාණු ප්රමාණය ඉතා අඩු නිසා IUI මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. මෙයට ICSI ක්රමයට නලදරු උපතක් සිදු කිරීම තමයි වඩාත් සුදුසු ප්රතිකාරය වෙන්නේ.
එකවරක් ගර්භණී මවක් වි එය සති 10 අඩු කාලයකින් නැති වි එයට අවෂය පුතිකාර සිදු කර ඉන් පසු මා නැවත උත්සහ කරෙමි මා නැවත ගර්භණී භාවයට පත් වි ඇතිදැයි දැනගැනිමට අදාල පරික්ෂනය කොපමණ කාලේකින්…
ගබ්සාවකින් පසු එලෙස ඔසප්වීමේ දිනයක් සලකන්න බැහැ. සති 5කට වැඩි කාලයක් ඔසප්වීම සිදු නොවේනම් මුත්රා පරීක්ෂා කර බලන්න