සමහර මාසවල මාසෙකට දෙපාරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න හොඳද?
Periods twice in some months - is it all right to try for a baby?
මගේ මාස් අසනිප විම සමහර මාස වල මාස බගෙන් සිදු වෙන්වා. මන් මේ මාසෙ බබෙක් හදන්න බලාපොරොටත්තු වෙනවා. ඩොක්ටර් මට කියල දෙන්න මේ වගේ තත්වෙක ම්න් බබෙක් හැදුවට කමක් නැද්ද
මෙයට හේතුව සාමාන්‍ය පරිදි මාසිකව ඩිම්බ නොමේරීම වෙන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?