ප්රොජෙස්ටරෝන් පෙති නිසා ඔසප් වීම පමා වෙන්න පුළුවන්ද?
Can progesterone tablets delay the period?
Dr. mama mage husband Shukranu adu kenek. 0.7 wage thamai tebune. api doctor kenek meet una. e doctor husbandta Car - Q keyala behethak dunna 3 months walata. e athara IUI ekak kala Sep 26. Mage egg wala prasnayak ne kewwa, passe mata bonna Susten 200 tablet eka dunna dawasata 2 ganna keyala. mata periods hadeen tebune 15. ( mata 30 dates walin periods hadenawa). me mase tama mata periods hadune ne. mn blood test ekak kala pregnancy balanna. namuth eka negative. mn pregnant netida? ehema nettam mage periods late une ai.mata beheth bewwata side reaction wenne ne. mata mokakda hethuwa keyala pahadala denna.
මෙම ඖෂධ නිසා ඔසප්වීම ප්රමාද විය හැකියි. ශුක්රාණු ප්රමාණය ඉතා අඩු නිසා IUI මගින් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. මෙයට ICSI ක්රමයට නලදරු උපතක් සිදු කිරීම තමයි වඩාත් සුදුසු ප්රතිකාරය වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?