ප්‍රශ්නය
Doctor mn marry karala masa 7 i.me mase mensus une peya 3k vitara,wena mnth walata 2 days tyenawa.meya rogi tatwayakda.mn babala balaporottuwen inne.pregnet wimata meya balapanwada
පිළිතුර
මෙය රෝග තත්වයක් නොවෙයි. ගැබ් ගැනීමක් සිදුව ඇති දැයි පරීක්ෂා කර බලන්න.