Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mge prashna walata pilithuru lba dunnata sthuthiy doctor.mn 26weeks pregnt.mage baba thamath dagalanawa denenne dawasata 4,5parak witharai.issara idanma emai.reta nm godak wela dagalanawa denenawa.hemadama ewage.dawalta daglanawa adui.eka prashnaykda doctor .thank u

අසන ලද්දේ: Ma*** · වයස 24 · 482 views

පිළිතුර

නැහැ. මෙහි ගැටළුවක් නැහැ. තව සති දෙක තුනක් යනවිට ඔබට සාමාන්‍යයෙන් බබා දඟලන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලැබේවි. එවිට එම රටාවේ අඩුවක් වේ නම් පමණක් පරීක්ෂා කරවා ගන්න.