Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් බලාපොරොත්තු කාලයේ කොන්දේ ව්‍යායාම කරන්න හොඳද?

Is it safe to do back exercises while hoping for a baby?

ma konde disc akak idiriyata ama nisa masa 4ta udadi behet gatta.ita passe docter exercise akak kiyala dunna.dan ma daruwek balaporottuwen inne.mekalaya thula exercise karana aka hodaida nadda?(bima digawi kakula anshaka 70 wage asawima)

අසන ලද්දේ: Je*** · වයස 28

මෙය ඔබ කොන්දේ ආබාධයට ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වරයාගේ උපදෙස් මත පමණක් සිදු කල යුතුයි.