Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ඔසප් දිනය ලෙස සලකන්නේ කවදාද?

After a miscarriage, which day counts as the period date?

එකවරක් ගර්භණී මවක් වි එය සති 10 අඩු කාලයකින් නැති වි එයට අවෂය පුතිකාර සිදු කර ඉන් පසු මා නැවත උත්සහ කරෙමි මා නැවත ගර්භණී භාවයට පත් වි ඇතිදැයි දැනගැනිමට අදාල පරික්ෂනය කොපමණ කාලේකින් පසුව කල යුතද period සැදුනු දිනය ලෙස සැලකිය යුත්තේ ගරැභාෂයේ කොටසු ඉවත්වි අවසන් වු දිනයද

අසන ලද්දේ: KU*** · වයස 26

ගබ්සාවකින් පසු එලෙස ඔසප්වීමේ දිනයක් සලකන්න බැහැ. සති 5කට වැඩි කාලයක් ඔසප්වීම සිදු නොවේනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න‍