Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IVF prathikarmaya kereema yanu kumakda. e sadaha weyawena mudala dala wshayen kopamanada

අසන ලද්දේ: ha*** · වයස 30 · 617 views

පිළිතුර

ඩිම්බ සහ ශුක්‍රාණු රසායනාගාරයක් තුල එක්වීමට සලසා මුල්දින කිහිපයෙන් පසු කලලය ගර්භාෂය තුල තැන්පත් කිරීමයි මෙහිදී සිදු කරන්නේ. මේ සඳහා දල වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනව.