Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ මුත්‍රා දැවිල්ල බබාට බලපානවද?

Does burning urine in pregnancy affect the baby?

ඩොක්ට මං ප්‍රෙග්නට් වි දැනට මාස 2ආසන්නයි..මගෙ නිතරම බඩෙ කැක්කුම හට ගන්නවා..බඩ කොර විමක් වගෙයි ත් ...මුත්‍රා දැවිලක් හට ගන්නවා..හිතන් ඩොක්ට මෙක රොගි තත්ත්වයක් ද ..මෙක බබාට බලපානවද

අසන ලද්දේ: K.*** · වයස 27

ඔබට මුත්‍රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. මුත්‍රා ආසාදනයක් නම් සුදුසු ප්‍රතිකාර ගෙන දරුවාට විය හැකි හානි වලක්වා ගන්න පුළුවන්.