Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dor mama pegnet wela week6 daru gaba nathiuna aboushan ekak kara itapasu 2week wage mata rudiraya kati giya dan 3weni sathiyedi api lingikawa ekathu una . e hama welema muthra sama…

පිළිතුර

රුධිර වහනය නතරවූ පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි. ගබ්සාවෙන් පසු කිසියම් ආසාදන තත්වයක් ඇතිවී ඇතිදැයි පරීක්ෂාකරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

mu*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

daruwku apekshawen wife samaga mensuse weemen pasu ak vya uthu niwaradim dina kumakda

පිළිතුර

එලෙස එක දිනයක් නිර්දේශ කරන්න බැහැ. සාමාන්‍ය යෙන් දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ලිංගිකව එක්වීමෙන් දරුපිළිසිඳ ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙනව

K.*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

docta dan mata sathi 14 i.sathi 13 di clinik eken OGCT test eka kala.glukos dala wathura koppayak bonna dunna.9 ta biuwe.( 10 ,30 ta wihara le ganna athi.. welawa mathaka na. kohom…

පිළිතුර

මෙම සීනි ප්‍රමාණය වැඩියි. මෙය හරියටම දැන ගන්න නැවත රෝහලකින් OGTT කියන පරීක්ෂණය සිදු කල යුතුයි. නැතිනම් සීනි වැඩිවීමෙන් දරුගැබට පවා හානි වෙන්න පුළුවන්.

lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama wasara 3k babek baloporottuwen hitiyath thama pilisida ganimak nata.mensaus vi dina kiyakin docter wa hamu vimata paminiya utuda?(mama ata palathaka sitina ayeki)

පිළිතුර

ඔසප්වීමෙන් දින 9ත් 11ත් අතර දිනක පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.

pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

mama dimba merima sadaha serophane bonava. a atharathura green tea biwwata kamak nedda?

පිළිතුර

ඉන් හානියක් වෙන්නෙ නැහැ.

ch*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mata nisi less mensas wenne. Each n is a vogue doctor kenek Mata mensas wenna bethak dunno dawas5kata. Mata era welak bonna baru una eka gataluwak wewide the

පිළිතුර

නැහැ. මේ නිසා හානියක් වෙන්නේ නැහැ.

Sa*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage palaveni babaa hadissi siser ekin thamai hamba vune? Dan eyaata vayasa 3i. Dan man aayeth pragnant mata assai normal delivery ekak magin babaa hamba venna. 2 vani babaa…

පිළිතුර

ඔව්. මේ සඳහා විශේෂඥ වෛද්‍ය වරයෙකු සිටින රෝහලක දරු ප්‍රසූතියට සැලසුම් කල යුතුයි. ප්‍රසූතියට සූදානම් වන අතරතුර හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට සුළු අවදානමක් තිබෙනව.

Af*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr api marry karala aurudu 2k wenawa. Api babek balaporoththuwen inne. Eth result ekak ne. Scan ekak karama kiuwa garbasha Biththi gana vimak wela kiyala. Mekata mokakda karanna on…

පිළිතුර

පැහැදිලි පිළිතුරක් ලබාදීමට ස්කෑන් පරික්ෂණ වාර්තාව පරීක්ෂා කර බැලිය යුතුයි. කුමන තත්වයක් වුවත් වැඩිදුර පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Sh*** · වයස 21
පිළිතුර කියවන්න