ගබ්සාවකින් පස්සේ එක් වෙනකොට ලේ යනවා නම් සාමාන්යද?
Is bleeding during sex soon after a miscarriage normal?
dor mama pegnet wela week6 daru gaba nathiuna aboushan ekak kara itapasu 2week wage mata rudiraya kati giya dan 3weni sathiyedi api lingikawa ekathu una . e hama welema muthra samaga le katithi tikak yanawa dor. eka samanya deyakda dan mata daruwek bala poroththu wenna barida . lingikawa ekathu wenakota mage dugadak wahanaya wenawa 27 aboson eka une thama mata sanipa madida dor.
රුධිර වහනය නතරවූ පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි. ගබ්සාවෙන් පසු කිසියම් ආසාදන තත්වයක් ඇතිවී ඇතිදැයි පරීක්ෂාකරවා ගෙන සුදුසු ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?