Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකකට පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් ලබා ගන්නේ කොහොමද?

After a caesarean, how can you have a normal delivery?

Doctor mage palaveni babaa hadissi siser ekin thamai hamba vune? Dan eyaata vayasa 3i. Dan man aayeth pragnant mata assai normal delivery ekak magin babaa hamba venna. 2 vani babaa normal hamba venna chance thiyenavaada? Normal delivery labenna man Monavadha karanna one? Please answer karanna doctor

අසන ලද්දේ: Af*** · වයස 26

ඔව්. මේ සඳහා විශේෂඥ වෛද්‍ය වරයෙකු සිටින රෝහලක දරු ප්‍රසූතියට සැලසුම් කල යුතුයි. ප්‍රසූතියට සූදානම් වන අතරතුර හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමට සුළු අවදානමක් තිබෙනව.