ප්‍රශ්නය
Dr api marry karala aurudu 2k wenawa. Api babek balaporoththuwen inne. Eth result ekak ne. Scan ekak karama kiuwa garbasha Biththi gana vimak wela kiyala. Mekata mokakda karanna ona Dr.
පිළිතුර
පැහැදිලි පිළිතුරක් ලබාදීමට ස්කෑන් පරික්ෂණ වාර්තාව පරීක්ෂා කර බැලිය යුතුයි. කුමන තත්වයක් වුවත් වැඩිදුර පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.