Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

daruwku apekshawen wife samaga mensuse weemen pasu ak vya uthu niwaradim dina kumakda

අසන ලද්දේ: K.*** · වයස 27 · 411 views

පිළිතුර

එලෙස එක දිනයක් නිර්දේශ කරන්න බැහැ. සාමාන්‍ය යෙන් දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට ඔසප් වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ලිංගිකව එක්වීමෙන් දරුපිළිසිඳ ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙනව