VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr garbani mul masa kipaya thula athiviya haki lakshana monawada
මුලින්ම හඳුනා ගත හැකි ලක්ෂණය වෙන්නේ නියමිත දිනයට ඔසප් වීම සිදු නොවීම. ඊට අමතරව සුළු රෝග ලක්ෂණ ඇතිවිය හැකි නමුත් ඒවා කිසිවක් ගර්භණී බව හඳුනා ගන්න භාවිතා කරන්න බැහැ.
doctor= mama dan marry karala aurudu 3k wenawa me mase mata period heduneth na mage piyauru walin sudu para srawayak anawa mirikapuwahama. mama hcg ekak aran test kala ake nagative…
මෙයට හේතුව සොයා බලන්න ඔබගේ හෝමෝන මට්ටම් පරීක්ෂාකර බැලිය යුතුයි. කිසියම් අසාමාන්ය තත්වයක් ඇති නම් එයට ප්රතිකාර කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමකට හැකියාව ලැබෙනව.
Dr mama pregnant danata sathi 6k witara athi, scan akak kara akata yolk sac and gestational sac akai tiyanawa kiuwa, heartbeat aka ahanna ba kiuwa too early kiyala.mama inne middle…
මෙය බිය විය යුතු තත්වයක් නොවෙයි. ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ හෘද ස්පන්දනය දැක ගැනීමට හැකියාව තිබෙනව.
Dr mage 1st baby normal delivery nemei wekum. mata denaganna ona 2nd baby hamba wunoth ekath wekum karsnna weida?
නැහැ. දෙවන වර සාමාන්ය ප්රසූතියක් සඳහා හැකියාව තිබෙනව.
Doctor mama sathi pahai dina pahaka garbani mawak. Namuth me wanawita udesana asaneepa gathiyak ho wamanaya yamak ma hata nehe. Ida hita ugura purawa demu gathiyak pita konde wedan…
මෙය සාමාන්ය තත්වයක්. කලබල විය යුතු නැහැ. ගර්භණී බව හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්යයි. ඉන් පසු කලින් සිදුවීම සලකා බලා එවැනි තත්වයන් මගහරවා ගැනීමට ඖෂධ ප්රතිකාර ලබා දිය හැකි නමුත් ඒවා අත්යාවශ්ය නැහැ.
dr.mama den sathi 31 gabiniyak.mage sathi 20 di HB 9.9.in pasu man aye sathi 27di check karama HB 9.2 wela thiduna.vog dr.ta pennuwath monawath kiwwe neha .daya wenna epa. kiwwa wi…
මෙම ප්රමාණය අඩු නිසා වෛද්ය උපදෙස් මත ඖෂධ ලබා ගත යුතුයි. ඔබ දැනටමත් මෙම ඖෂධ ලබා ගන්නේ නම් විශේෂයෙන් වෙනසක් කිරීම අවශ්ය නැහැ.
Sir... obathuma pavasoo paridi nikshepanayak(dexa) labadi daru prasoothiya sidu karanne nam davas keeyak pamana dala vashayen hospital eke inna inna sidu veida?
මෙම ගැටළුව පැහැදිලි නැහැ. මව් කුස තුල සිටින් දරුවාගේ පෙනහළු වර්ධනය වීමට මෙම නික්ෂේපනය ලබා දෙන අතර එය ලබා ගෙන එදිනම රෝහලෙන් බැහැර යා හැකියි.
Doctor,, mage weight 85kg,height 163 i. mage bara adu kirimata ma noyekuth dewal ha exsiz kala namuth bara adu une na..man bara adukirimata weladapole athi behethak biwata kamak na…
මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමට නොහැකියි. ආහාර පාලනය පිළිබඳව වෛද්ය උපදෙස් ලබා ගන්න. දිනපතා ව්යායාම වල යෙදෙන්න.