පළවෙනි බබා වැකුම් කළා නම් දෙවැනි එකත් එහෙම වෙයිද?
If the first birth needed vacuum, will the second too?
Dr mage 1st baby normal delivery nemei wekum. mata denaganna ona 2nd baby hamba wunoth ekath wekum karsnna weida?
නැහැ. දෙවන වර සාමාන්ය ප්රසූතියක් සඳහා හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?