සති 6දී හෘද ස්පන්දනය නොඇසුණොත් බය වෙන්න ඕනද?
No heartbeat heard at six weeks — is that a worry?
Dr mama pregnant danata sathi 6k witara athi, scan akak kara akata yolk sac and gestational sac akai tiyanawa kiuwa, heartbeat aka ahanna ba kiuwa too early kiyala.mama inne middleeast dr mata help karanna, meka bayanakaida? Hcg serum kiyala blood teat akakuth kara aka normal kiuwa result aka - 15000 baya wenna deyak nadda dr plz mata wistara athuwa sadahan karanna loku help akak,bs!
මෙය බිය විය යුතු තත්වයක් නොවෙයි. ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ හෘද ස්පන්දනය දැක ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?