Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor iui ekak keremata mama periods hadila dewani dawase indan beheth bonawa. Doctor iui eka karana kan beheth bona gaman dawasakata payak withara awideema (excersise ) kalata ka…

පිළිතුර

ව්‍යායාම කිරීම නිසා මෙම ප්‍රතිකාර වලට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, there is a very little amount of blood is released during my periods.I am mum who is feedng for 2 years older babay and I have gained extra 30 kgs in my body after i got pr…

පිළිතුර

This should be related to hormonal changes in the body. This usually happens when you gain weight. Best solution is to loose weight.

da*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, මට Litrozole tablet අරගෙන ඩිමබ මේරීමට දී ඩිම්බ මෝචනය වීමට injection එකක් විද pregnant වීමට සැලැස්වූවා. ( ඒ වන විට මගේ periods regular). නමුත් මට miscarriage වුනා. නමුත් ඉන්…

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වීමට කලින් ගබ්සාව සම්බන්ධ නැහැ. එයට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. හේතුව අනුව සුදුසු ප්‍රතිකාර කිරීමනේ නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

sk*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dana ganna one man marry karala 1y10month wanawa hath mata thama babala nha mage period s dawas 30n hama masakama sidu wanna man injection ekak widda hath mata period hadun…

පිළිතුර

මේ ගැන තීරණය කල යුත්තේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයායි. පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු පරිදි නැවත ඖෂධ ලබා දීම හෝ IUI ප්‍රතිකාරයට යොමුවීම සිදු කල හැකියි.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama 16 week pregnent.samahara welawata ikamul deke ikili assen ridillak enawa.e wagema yati bada ridena gathiyakuth thiyenawa.mekata hethu monawada dr?

පිළිතුර

ගර්භණී කාලයේ වරින් වර මෙවැනි වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ලබා ගත හැකියි.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mata dan sathi 20 wenawa babata.mata danenawa bade eka paratama gassenawa wayu bubulu pipirenawa wage danenawa.eka kiyanna therenne na doctor mta eka paratama ehema wela nathi wena…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව සතියක් හෝ දෙකක් ඇතුලත ඔබට බබා දඟලන ආකාරය දැනේවි.

Sh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr pera gataluwedi ma hata endometriosis lesa dana gannata labuni. Ma hata kuda kaleyedi osap vimedi adika wedanawak menma uparima dina 10k pamana tibuni. Namut ma hata dan elesa w…

පිළිතුර

මෙය හරියටම දැන ගැනීමට හැකි වෙන්නේ ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් පමණයි. ඔබට දැනට කිසිම රෝග ලක්ෂණයක් නැතිනම් මේ ගැන වැඩිදුර පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ.

Ku*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මට 8/06 පසු තවම ඔසප් උනේ නෑ.පේරෙග්නටි වෙලත්.නෑ. මම බැදලා අවු 4 බබාලා නෑති නිසා ඒකට පුතිකාර ගත්තා... දැන් මම වෛද්‍ය වරයෙක් මුන ගැසිි ඔසප් විිම සඳහා බෙහෙත් ගත්තට කමක් නැද්ද? නැති නමි…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. ඉන් සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකියි.

An*** · වයස 26
පිළිතුර කියවන්න