ප්‍රශ්නය
Dr mama 16 week pregnent.samahara welawata ikamul deke ikili assen ridillak enawa.e wagema yati bada ridena gathiyakuth thiyenawa.mekata hethu monawada dr?
පිළිතුර
ගර්භණී කාලයේ වරින් වර මෙවැනි වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත වේදනා නාශක ඖෂධ ලබා ගත හැකියි.