Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mage pelopiya nala wala block ekak thibula aya clean kalata passe mata daruwek lebuna newath dariwek hadagannakotath pera paritdi block eka thiyewida

පිළිතුර

මෙය පරීක්ෂණයකින් තොරව පැවසීමට අපහසුයි. බොහෝවිට පැලෝපීය නාල අවහිර වෙන්නේ ආසාදනයක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක් නිසයි.

Ba*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mama danata marry karala 02.5 years, mensus irregular. thama babala na marry karapu dawase idala babek hadanna hitiye. awruddak withara gihin vog kenek lagata giya, mage di…

පිළිතුර

IUI අසාර්තක වීමට මීට අමතරව තවත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බලා නැවත IUI කිරීමට හෝ IVF ප්‍රතිකාරයට යොමුවිය යුතු දැයි තීරණය කල හැකියි.

th*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,,tharabaru wima daruwaku laba genimata kese balapaida? pregnant kenek nam abotion wimata tharabaruwa kese balapanawada?

පිළිතුර

බර වැඩි වීම නිසා සමහර විට ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම පිළිවෙලට සිදු නොවීමට ඉඩ තිබෙනව. එවිට ගැබ් ගැනීමක් සිදුවෙන්නේ නැහැ. ගබ්සාවන්ට ඇති අවදානම එතරම් වැඩි නැහැ.

ch*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,සරු දිනවල දී ලිංගිකව එක්වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින එම සරු කාලය තුලදී වෙනත් රෝගයකට බෙහෙත් බීමෙන් එම කාලය තුලදී දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එසේ බෙහෙත් බීමෙන්…

පිළිතුර

නැහැ. ඉන් පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, saru kalaya thula dinapatha lingikawa ekatuweema hodada?natnam dawasak hara dawasak sudusuda?

පිළිතුර

දිනපතා හෝ දවසක් හැර දවසක් ලිංගිකව එක්වීම නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව වෙනස් වෙන්නේ නැහැ. සරු කාලය තුල අවම වශයෙන් දෙවරක් ලිංගිකව එක් වීම ප්‍රමාණවත්.

Pr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor progestron test eka dina 18nuth karanawada.ehema karanne ai.dina 21 aniwaryada?

පිළිතුර

මෙය සිදු කල යුතු දිනය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන අනුවයි. දින 28කට වරක් පිළිවෙලට ඔසප්වීම සිදු වේනම් දින 21න් මෙය සිදු කරන්නේ. එසේ නැතිනම් ඊලඟ වර ඔසප්වීමට නියමිත දිනට දින 7කට පෙර ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කිරීම වඩා සුදුසු ක්‍රමයයි.

Ja*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි.මම මිට පෙරද ගැටලු ඉදිරිපත් කළ නමුදු පිලිතුරැ ලැබුනේ නෑ මට මෙයට පිලිතුරැ ලබා දෙන ලෙස කාරැණිකව බැගෑපත් වෙනවා...වෛද්‍ය තුමනි දැනට මම විවහා වි අවු.4ක් පමන වෙනවා..මගේ පළමු…

පිළිතුර

ඔබ සඳහන් කර ඇති ඊමේල් ලිපිනය වැරදි නිසා කලින් ගැටළු වලට පිළිතුරු ඔබට නොලැබෙන්න ඇති. සියළු පරික්ෂණ වාර්තා සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීම පමා වෙන අවස්තා තිබෙනව. එවිට සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතුයි. ඩිම්බ පිටවූ විට පැය 24ක් පමණ තිබෙනව.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama daruwek balaporoththuwen inna kenek.eath mata thiyena prashne mage menses cycle eka irregular. .Mama gyno.kenek hambauna..ethakota mata dunna menses wela deweni dawase idal…

පිළිතුර

සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදු නොවේ නම් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙනව. මෙයට ප්‍රතිකාර අවශ්‍යයි. සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්.

Su*** · වයස 25
පිළිතුර කියවන්න