VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr aurudaurudu 4k birth postinor gatta .mata ita passe 3 month walin miscarriage una. Dan maasa 2k idala babek balaporoththuwebalaporoththuwen innawa. Thama hari giye na. Postinor…
පොස්ටිනොර් උපත් පාලන ක්රමයක් ලෙස දිගට ලබා ගැනීම සුදුසු නැහැ. නමුත් ඉන් දිගු කාලීන අතුරු ආබාධ හෝ මදසරුබව ඇති වෙන්නෙ නැහැ.
Doctor mama wiwaha wela awrudu 2i. Thama lamai na. Scan karath kisima prashnayak na kiyala doctor kiwwa. Mata husband eķka ekathu weñna kamaththak athiwenne na. Iui ekak karath sar…
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතු වෙනව. ඉන් පසු සුදුසු ප්රතිකාර කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි කර ගන්න පුළුවන්. ලිංගික ගැටළුවක් ඇතිදැයි වෙනම සොයා බැලිය යුතුයි.
doctor,man marry karala aurudu 2k wenawa.man ekaparak yeast infection ekata treatment gaththa.eth aith seren sereta eka mathuwenawa sobawikama hoda wenawa.mage periods regulr docto…
දිලීර ආසාදන තත්වයන් නිසා දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
Dr Mn MARRY KARALA AURUDU 7 Wenawa MATA MISCARRIAGE DEKAK UNA ETA PASSE PREGNANT UNE NA .LAPAROSCOPY. DY TEST KALA ATH DAN AURUDDAKATATH WADI ATH THAwama PREGNANT UNE NA AYATA HETH…
සමහර විට දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හේතුවක් සොයා ගන්න බැහැ. එවැනි අවස්ථා වලදී වැඩිදුර ප්රතිකාර ක්රම වලට යොමුවීමට සිදු වෙනව.
Dr palawani baba labunata passa birth control ekak widiyata dipoprovara ekai homona capsule ekai sankulatha monawada doctor wada hoda kumana kramayada
ප්රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන ඖෂධයි මෙම ක්රම දෙකේම අඩංගු වෙන්නේ. එම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ වල වෙනසක් නැහැ. ඩිපෝපොවෙරා නික්ෂේපනය මාස තුනකට වරක් ලබා ගත යුතු අතර හෝමෝන තැන්පතු වසර 5ක් දක්වා එකවරක් තැන්තපත් කිරීමෙන් පසු තබා ගත හැකියි. සමහර කාන්තාවන්ට මෙම ඖෂධ ල…
Dr mage laperoscopy test eka kara ehidi mata palopiya nala alavi athi bawath garbashaye athulatha sayla pitathada pihita athi bawath ewa nisi paridi sakas kara bawath pawasuwa.. na…
ඔබ පවසන ආකාරය අනුව ඔබට එන්ඩොමෙට්රියෝසිස් තත්වය ඇති. ශල්ය කර්මය සාර්ථකවී ඇතිදැයි නැවත පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්රතිකාර ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිකර ගන්න පුළුවන්. නමුත් මේ තත්වය නැවත ඇතිවිය හැකියි.
Dr mage mensus date 1 pahuwela sathiyay. HCG negative. Mage yati bada saman samahara welawata tikak ridenawa. Ehema wenne ey?
මෙම රෝග ලක්ෂණ වලට හේතුවක් පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඇති සාර්ථකම ක්රමය නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බැලීමයි.
Dr. Mata denata babalebila masa 5k venava aeth thama mensas unene aya samanyada kiya mata pehedili karadenna nethinam mama monava kalauthuda . Mama baba lebila masa2n lup akkak dem…
මවුකිරි දෙන විට ඔසප්වීම මාස 6ක් දක්වා ප්රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්ය දෙයක්.