Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage mensus date 1 pahuwela sathiyay. HCG negative. Mage yati bada saman samahara welawata tikak ridenawa. Ehema wenne ey?

අසන ලද්දේ: La*** · වයස 32 · 528 views

පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලට හේතුවක් පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඇති සාර්ථකම ක්‍රමය නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලීමයි.