Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

DR. mama marry karala hariyatama 1"year.mama mlt kenek. tama dr. meet une naha.mage hormone levels tika test karala baluwa.ekedi mage progestrone hormone level eka 5.88 agayak tibu…

පිළිතුර

මේ සඳහා ස්කෑන් පරීක්ෂණ සහ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගි වෙන්න.

ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,mata giya awrudde may wala babek idala nathi una sathi 6n.ayeth awrudu ekahamaraka idan babekta try kala ETH hari giyena.man treatment karanawa.husband ge spam count eka 22milli…

පිළිතුර

එම ශුක්‍රාණු ප්‍රමාණය බොහෝවිට ප්‍රමාණවත්. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

Ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mama aneesa mang marri karala 4 years venava mata tama babala ne mata palaveni baba 3 month eke abortion una me mase mata predict Ave ne urine test kara eke invalid kiyala pennuva…

පිළිතුර

මෙය ඔසප්වීම ප්‍රමාදවූ අවස්තාවක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතු සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍යයි.

An*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor dan mata 39 weeks.dan dina kihipayaka idan mage yoni margayen red mix shrawayak pita wenawa.hospital admid unath eka normal deyak kiyala iye discharge kala.wadamaha open wel…

පිළිතුර

රතු පැහැ ස්‍රාවයක් පිටවීම දරු ප්‍රසූතිය ආසන්න වෙන විට ඇති වෙන ලක්ෂණයක්. මේ සමග වේදනාව ඇති වෙන්න පුළුවන්. වතුර වගේ ස්‍රාවයක් පිටවීම, රුධිර වහනය හෝ වරින් වර ඇතිවෙන තද වේදනාවක් ඇති නම් ඉක්මනින් නැවත රෝහල් ගත වෙන්න‍

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr api marry karala aurudu 8kuth iwarai e wana thek api babek gana hithuwe na eth api masa dekak withara babekta try kara eth babek hadune na apita babek parakku wenne godak kal da…

පිළිතුර

නැහැ. සමහරවිට ගැබ් ගැනීමට මාස කිහිපයක් උත්සාහ කරන්න සිදුවෙනව. මෙය සාමාන්‍ය තත්වයක්.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mata den sathi 34i .waidya thumani mata dena gatha yuththe me kalayesi suda yema samanyaida ?

පිළිතුර

ඔව්. නමුත් කලාතුරකින් අසාදන සහ ගර්භ තරලය කාන්දුවීම වැනි සංකූලතා ඇතිවිය හැකි නිසා වැඩිපුර සුදයාම පවතීනම් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

Is*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir matath me rogaya thiyenawa kiyala doctors la kiyanawa...bara paranaya Kirimata mama monawada karanna ona...

පිළිතුර

මේ ගැන විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී පලකරනව. දිනපතා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කරගන්න පුළුවන්.

K.*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage pregnancy ekata sathi 31 wenawa.mage kodu naratiya dige kekkumak hedenawa samahara welavata.dan dawas 2 k bithara wenaw.mata dana ganna oni man doctor kenek hamu wiya y…

පිළිතුර

ඔව්. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු වේදනා නාශක ඖෂධයක් ලබා ගන්න පුළුවන්.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න