Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු මිලියන 22ක් දරුවෙක් ලැබෙන්න මදිද?

Is a sperm count of 22 million enough to conceive?

Dr,mata giya awrudde may wala babek idala nathi una sathi 6n.ayeth awrudu ekahamaraka idan babekta try kala ETH hari giyena.man treatment karanawa.husband ge spam count eka 22million.babek hadenna e count eka madida doctor

අසන ලද්දේ: Ka*** · වයස 27

එම ශුක්‍රාණු ප්‍රමාණය බොහෝවිට ප්‍රමාණවත්. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.