Skip to main content
ප්‍රශ්නය

ඔසප් පමා වී ටෙස්ට් එක invalid වුණොත් ඒ ගැබ් ගැනීමක්ද?

Late period and an invalid test result — is it a pregnancy?

Mama aneesa mang marri karala 4 years venava mata tama babala ne mata palaveni baba 3 month eke abortion una me mase mata predict Ave ne urine test kara eke invalid kiyala pennuva eka ai dr

අසන ලද්දේ: An*** · වයස 24

මෙය ඔසප්වීම ප්‍රමාදවූ අවස්තාවක් විය හැකියි. දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතු සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍යයි.