Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Man loku lamayek una dawase idan mata piliwalata hadune nha masyak ara ara naththan docter masa 3kata parak. Man danata singahala pathikara karanawa namuth thawama pathipalayak nha…

පිළිතුර

මෙය බොහෝ දෙනෙකුට තිබෙන තත්වයක්. දැන්ම ප්‍රතිකාර කරන්න අවශ්‍ය නැහැ. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මෙයට ලබා දිය හැකි සාර්ථක ප්‍රතිකාර තිබෙනව.

K.*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mama marry karala awurudu dekayi.. Dry test eka kala. Getaluwak ne...thama babala ne

පිළිතුර

සමහරවිට කිසිම සොයා ගත හැකි ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. එවැනි අවස්ථාවලදී IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි.

K.*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

bimba mereme prasnayak nathi bawa doctor scan parekshawen kiuwa..husbandge sperms prasna kiyala beheth karanna kiuwa..mata wenat prasna tiyenna puluwanda doctor...??

පිළිතුර

ඔව්. මදසරු බවට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. නමුත් මූලික පරීක්ෂණ වලදී මේ සියල්ලම සොයා බැලීම අවශ්‍ය නැහැ.

na*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mn marry karala danata 2 yrs 5 month venawa. 1st yr api babek balaporottu unene.pasuwa mn vog dr kenekta pennuwa.periods normal 30 -35 athara hadenava. Dimba moranava madi kiya…

පිළිතුර

මෙම ඖෂධය සමග ප්‍රතිඵලයක් ඇති නොවීමට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර කල හැකියි.

Di*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,api marry karala 2yrs wenawa.dan babek balaporoththuwen inne.eth dan masa 6k api ekathu unath thama consive une ne doctor.wife ta periods hariyatama wenawa.api medical test…

පිළිතුර

සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන්න ඉඩ තිබෙනව. මේ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දැන්ම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.

An*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

dr. saru kalaya hariyatama calculate kra ganne kohomada antimata mat menses une october 6.

පිළිතුර

මෙය නිවැරදිවම ගණනය කිරීම අපහසුයි. ඔසප් චක්‍රයේ 11වන දිනට සිට 17වන දිනය දක්වා සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි.ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය පහත පිටුවේ ඇතුල්කර දළ වශයෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/f…

ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn 25weeks pregnt.mata loos stools hedila hospitl admit kara.ehidi karapu blood test eke HB9.5thibune.mn vog doctor lagata giyata passe mata OVRON dawasata 2kuth calcivita d…

පිළිතුර

මෙහි ෆෝලික් ඇසිඩ් අඩංගු නිසා වෙනම ගැනීමට අවශ්‍ය නැහැ.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.subterly namin athi test eka sidukaranne kumak sadahada?

පිළිතුර

මේ නමින් කිසිම පරීක්ෂණයක් නැහැ.

Si*** · වයස 28
පිළිතුර කියවන්න