Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor, mama viwahakay.mahaththaya condam pawichchi karala api lingikawa ekathu wenawa.Mata giya mase mensas hadenakota, podda podda dawas 2k withara giya. Dan me mase dawas 4k par…

පිළිතුර

මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂාකර බලන්න‍

se*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

මට පොලිසි ස්ටික් හෙවත් ඩිම්බ මෝරන්නෑ කිව්වා මට මාස තුනක් බොන්න oralcon-f බොන්න කිව්වා.. මං තාම කසාද බැදලා නෑ මෙන්සස් ගැටලුවක් ආවා ඒකට තමයි බොන්න දුන්නේ.. මට දැනගන්න ඕන මේ රෝගී තත්ව…

පිළිතුර

මෙම ඖෂධ ලබා ගන්නා කාලය තුල පිළිවෙලට ඔසප්වීම සිදුවිය හැකි නමුත් ඉන් රෝග තත්වය සුව කරන්න බැහැ. මෙයට දැන්ම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නැහැ. දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේ සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.

අන*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ට මං මහතායා එක්ක ලින්ගිකව එක්කට හිටියා..පස්සෙ මං postino tabals ගත්හා..මං පස්සේ මගෙ ඉලගා මෙන්සස් වාරයෙ මට මෙන්සස් උන්නෙ නැහැ ..පස්සෙ මං දවස් කියපයක් බලන් හිටියා..පස්සේ මට දවස්…

පිළිතුර

සති 13ට පෙර සහ සති 20දී පමණ සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂණ දෙකක් කර දරුවාගේ කිසියම් ආසාමාන්‍යතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. බොහෝවිට කෑම වර්ග නිසා අසාමාන්‍ය දරුවන් බිහිවෙන්නේ නැහැ.

K.*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mata saru kalaya calculate karana hati kohomada kiyala kiynns puluwanda.... thank you

පිළිතුර

http://www.vog.lk/fertility.phpඉහත පිටුවේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම පටන් ගත් දිනය ඇතුළුකර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata meriod una palaweni dawase kalu peheyata bleed une.period heduneth 2weeks wage pahu wela.palaweni wathawa mea widiyata kalu peheyata bleed una.doctor mokak hari problem…

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි.

La*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

sir karana me sewayata sirta godak pin...... sir mata pcod thiyenawa.mata denaganna one letroz 2.5mg beela dina 12 kin scan karanna onada? me beheth eka uparimayen masa kiyak labag…

පිළිතුර

පරීක්ෂා කර බැලීමෙන් පමණයි මෙම ප්‍රතිකාරය සාර්තකදැයි දැන ගැනීමට හැකි වෙන්නේ. එමගින් ඖෂධ ලබා ගන්නා කාල සීමාව අවම කර ගන්න පුළුවන්. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. එවැනි ගැටළු නිසා මෙම ඖෂධ ඉන්දියාව වැනි රට වල භාවිතා කිරීම තහනම් කර තිබෙනව.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama pregnant me aurudde wela maasa 3n miscarriage una. Ita maasa 6kata passe babek balaporoththu wen dan maasa 2k wenawa. Eth thama hari giye na. Ay ehema wenne

පිළිතුර

මාස දෙකක් පමණක් පමා වීම සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Aurudu 4k babala hadanne nathiwa, e athara thura postinor use karala nawaththuwa.dan aururuddak wenawa nawaththala. Ita passe mama pregnant wela maasa 3n miscarriage una.maasa…

පිළිතුර

මාස දෙකක් පමණක් පමා වීම සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.

Ch*** · වයස 26
පිළිතුර කියවන්න