ඔසප් වීමේ පළවෙනි දවසේ කළු පාටට ලේ යන්නේ ඇයි?
Why is period blood black on the first day?
doctor mata meriod una palaweni dawase kalu peheyata bleed une.period heduneth 2weeks wage pahu wela.palaweni wathawa mea widiyata kalu peheyata bleed una.doctor mokak hari problem ekak nisada ehema wenne
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?